TOC

This article is currently in the process of being translated into Sinhala (~92% done).

About WPF:

What is WPF?

WPF යනු Windows Presentation Foundation හි කෙටි කර දැක්වීමක් වන අතර එය GUI පාදක ව්‍යහුයක් (framework) සඳහා වන නවතම මඟයි, එහි භාවිතය .NET පාදක ව්‍යහුය (.NET framework) සමඟ වේ.

තවත් පසෙකින් මේ GUI පාදක ව්‍යහුයක් (GUI framework ) යනු කුමක් ද? එනම් Graphical User Interface එකක් හෙවත් ග්‍රාෆික අතුරු මුහුණතකි. ඔබ පරිඝණකයේ ද එවැන්නක් ඇත. සරලව කියතොත් ඔබ දැන් මේ බ්‍රව්සරයකට වී අන්තර්ජාලය භාවිත කරන්නේද එයින් ඔබට පෙනෙන්නට සලස්වන GUI , ග්‍රාෆික අතුරුමුහුණත හරහාය.

GUI framework එකක් ඔබට ලේබල්(label),ටෙක්ස්ට් බෝක්ස්(text box) සහ අනිත් හුරුපුරුදු මූලික අංග සහිතව යෙදවුමක්(application) නිර්මාණය කිරීමට උපකාරී වේ. මෙවැනි GUI framework එකකින් තොරව ඹබට මේ මූලික අංග ඹබ විසින්ම නිර්මාණය කර mouse input වැනි එය භාවිත කරන්නා සමඟ වන අන්තර් ගණුදෙනු කිරීම් (user interactions)ද ඔබ විසින් හැසිරවිය යුතු වේ. මෙය ඔබ සිතනවාට වඩා බොහෝ වැඩ කොටසක් වන බැවින් බොහෝ සංවර්ධකයින් එවැනි දේ කර දෙන GUI framework එකක් භාවිත කරයි. එමඟින් ඔබට යෙදුම් නිර්මාණය කෙරෙහි පූර්ණ අවධානය යොමු කළ හැක.

.NET developers සදහා GUI frameworks කිහිපයක් ඇති නමුත් WPF සහ WinForms ඉන් ප්‍රධාන තැනක් ගනියි. Microsoft සමාගම විසින් තවමත් WinForm නඩත්තු කරන අතර WPF ඔවුන්ගේ නවතම framework එක වේ. ඉදිරි පරිච්ඡේද වලදී මේවායේ වෙනස් කම් පිළිබද තව දුරටත් සාකච්චා කරන නමුත් දෙකෙහිම අරමුණ GUI applications පහසුවෙන් සැකසීමයි.

In the next chapter, we will look at the differences between WinForms and WPF.